රයිගම් ටෙලීස් හොඳම නැගී එන ටෙලිනාට්‍ය නළුවා සම්මානය

විකිපීඩියා වෙතින්

රයිගම් ටෙලීස් හොඳම නැගී එන ටෙලිනාට්‍ය නළුවා සම්මානය යනු රයිගම් සමාගම විසින් වාර්ෂිකව ශ්‍රී ලංකාවේ රූපවාහිනී තිරයේ ඉදිරියට එන හොඳම ශ්‍රී ලාංකේය නළුවා සඳහා පිරිනැමෙන රයිගම් ටෙලීස් සම්මානයකි.[1]

මෙම සම්මානය ප්‍රථම වරට ලබා දුන්නේ 2005 වසරේදීය.

සෑම වසරකම සම්මාන ලැයිස්තුව[සංස්කරණය]

අවුරුද්ද හොඳම නැගී එන නළුවා ටෙලිනාට්‍ය යොමුව
2004
2005
2006
2007
2008
2009 සුමිත් රත්නායක අංගනි [2]
2010
2011 රයන් වැන් රූයන් කඩගෙදර [3]
2012 එරංග ජීවන්ත පියවි [4]
2013 පැතුම් රුක්ෂාන් සඳා [5]
2014 මධුෂාන් හත්ලහවත්ත ගිරිකුල [6]
2015 රුවන් පෙරේරා දස්කොන් [7]
2016 සජිත ඇන්තනි බොහීමියානුව [8]
2017 මයුර කාංචන බැද්දේ කුලවමිය [9]
2018 ඇන්ඩෲ පුල්ලේ කූඹියෝ [10]
2019 රන්දික ගුණතිලක අඩෝ [11]
2020 ධනුක ඩිල්ෂාන් තණමල්විල කොල්ලෙක් [12]
2021 සංගීත් ප්‍රභූ පෝර්ක් වීදිය [12]

යොමු කිරීම්[සංස්කරණය]

  1. "It's Tele'es time again!". Srilankanewslive.com. සම්ප්‍රවේශය 11 March 2017.
  2. "Raigam Tele'es 2009 award winners". Sarasaviya.
  3. "Raigam Tele'es 2011 award winners". Sarasaviya.
  4. "Raigam Tele'es 2012 award winners". Sarasaviya.
  5. "Raigam Tele'es 2013 award winners". Sarasaviya.
  6. "Raigam Tele'es 2014 award winners". Sarasaviya.
  7. "Raigam Tele'es 2015 award winners". Sarasaviya.
  8. "Raigam Tele'es 2016 award winners". Sarasaviya.
  9. "Raigam Tele'es 2017 award winners". Sarasaviya. සම්ප්‍රවේශය 29 March 2018.
  10. "ITN wins many awards at Raigam tele awards". itnnews. සම්ප්‍රවේශය 27 March 2019.
  11. "Shalani becomes the brightest star and wins both Raigam Awards - Here are the complete winners". True News. සම්ප්‍රවේශය 25 September 2020.
  12. 12.0 12.1 "Two years of delicious Raigam Teles". සරසවිය. 2022-03-31. සම්ප්‍රවේශය 2022-04-28.