රයිගම් ටෙලීස් හොඳම ටෙලිනාට්‍ය අධ්‍යක්ෂක සම්මානය
Appearance
රයිගම් ටෙලීස් හොඳම ටෙලිනාට්‍ය අධ්‍යක්ෂක සම්මානය වාර්ෂිකව ශ්‍රී ලංකාවේ රූපවාහිනී තිරයේ හොඳම ශ්‍රී ලාංකේය අධ්‍යක්ෂවරයා සඳහා බොහෝ වාණිජ සන්නාම සමඟ සම්බන්ධ කිංඩම් ඔෆ් රයිගම් විසින් පිරිනමනු ලැබේ.[1]
මෙම සම්මානය ප්‍රථම වරට ලබා දුන්නේ 2005 වසරේදීය. එතැන් සිට මෙම කීර්තිමත් ශූරතාව දිනාගත් අයගේ ලැයිස්තුවක් පහත දැක්වේ.
සෑම වසරකම සම්මාන ලැයිස්තුව
[සංස්කරණය]අවුරුදු | හොඳම අධ්‍යක්ෂණය | ටෙලිනාට්‍ය | Ref. |
---|---|---|---|
2004 | |||
2005 | |||
2006 | සුදත් රෝහණ | කටු ඉඹුල | [2] |
2007 | සෙනේෂ් දිසානායක බණ්ඩාර | රල බිඳෙන තැන | [3] |
2008 | |||
2009 | ලලිත් රත්නායක | අරුන්ගල් | [4] |
2010 | ආනන්ද අබේනායක | තක්සලාව | [5] |
2011 | සරත් ධර්මසිරි | ඇත්කඳ ලිහිණිය | [6] |
2012 | ආනන්ද අබේනායක | අහසින් වටුනා | [7] |
2013 | ආනන්ද අබේනායක | අප්පච්චි | [8] |
2014 | ආනන්ද අබේනායක | චෙස් | [9] |
2015 | ජැක්සන් ඇන්තනි | දස්කොන් | [10] |
2016 | ලලිත් රත්නායක | වන් වේ | [11] |
2017 | ආනන්ද අබේනායක | බැද්දේ කුලවමිය | [12] |
2018 | ලක්මාල් දර්මරත්න | කූඹියෝ | [13] |
2019 | ආනන්ද අබේනායක | වීරයා ගෙදර ඇවිත් | [14] |
2020 | රොෂාන් රවීන්ද්‍ර | තණමල්විල කොල්ලෙක් | [15] |
2021 | ප්‍රියන්ත ප්‍රනාන්දු | සකර්ම | [15] |
යොමු කිරීම්
[සංස්කරණය]- ^ "It's Tele'es time again!". Srilankanewslive.com. සම්ප්‍රවේශය 11 March 2017.
- ^ "Sudath bags Best Drama at Raigam Awards". Sunday Times. සම්ප්‍රවේශය 10 December 2019.
- ^ "'Rala Bindena Thena' rules Raigam Award". Sunday Times. සම්ප්‍රවේශය 13 December 2019.
- ^ "Raigam Tele'es 2009 award winners". Sarasaviya.
- ^ "Raigam Tele'es 2010 award winners". Sarasaviya.
- ^ "Raigam Tele'es 2011 award winners". Sarasaviya.
- ^ "Raigam Tele'es 2012 award winners". Sarasaviya.
- ^ "Raigam Tele'es 2013 award winners". Sarasaviya.
- ^ "Raigam Tele'es 2014 award winners". Sarasaviya.
- ^ "Raigam Tele'es 2015 award winners". Sarasaviya.
- ^ "Raigam Tele'es 2016 award winners". Sarasaviya.
- ^ "Raigam Tele'es 2017 award winners". Sarasaviya. සම්ප්‍රවේශය 29 March 2018.
- ^ "ITN wins many awards at Raigam tele awards". itnnews. සම්ප්‍රවේශය 27 March 2019.
- ^ "Shalani becomes the brightest star and wins both Raigam Awards - Here are the complete winners". True News. සම්ප්‍රවේශය 25 September 2020.
- ^ a b "Two years of delicious Raigam Teles". සරසවිය. 2022-03-31. සම්ප්‍රවේශය 2022-04-28.