රනිල බෝග

විකිපීඩියා වෙතින්

ආහාරයට ගැනීම පිණිස ගොවිතැන් කරන රනිල ශාක, රනිල බෝග ලෙස හැඳින්වේ.


බෝගය ආහාරයට ගන්නා කොටස ගස / වැල / පැලෑටිය
බෝංචි කරල් වැල
තෝර කොළ පැලෑටිය
මුරුංගා කරල්, කොළ ගස
කතුරුමුරුංගා මල්, කොළ ගස
අවර කරල් වැල
මුං ඇට, ගොබ වැල
උඳු ඇට කොටුවේ පෙළ
කොටුවේ පෙළ කොටුවේ පෙළ කොටුවේ පෙළ
කොටුවේ පෙළ කොටුවේ පෙළ කොටුවේ පෙළ
කොටුවේ පෙළ කොටුවේ පෙළ කොටුවේ පෙළ
"https://si.wikipedia.org/w/index.php?title=රනිල_බෝග&oldid=470482" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි