රන් හසු ලොල්වනා

විකිපීඩියා වෙතින්

රන් හසුන් ලොල්වනා[සංස්කරණය]

රන් හසුන් ලොල්වනා ඉඟිනළුව
නෙතු අගින් දල්වනා ගිනිසිළුව
තුටින – ඉපිල – රඟන අසිරි – නලඟන
රන් හසුන්

රාග රාගිනී රසේ ඇලූම් දී
කාම කාමිනී විඩා නිවාදී
රුසිරු පාමී ගයා නුරාගී
මියුරු ප්‍රෙමී ළයේ සරාගී
සැලී වෙළී රසෝඝයේ
සෙයා එමී පමා නොවී

  • ගායනය – නිරෝෂා විරාජණී
  • ගේය කාව්‍ය රචනා – ආචාර්ය ප‍්‍රණීත් අභයසුන්දර
  • සංගීතය – ආචාර්ය රෝහණ වීරසිංහ
"https://si.wikipedia.org/w/index.php?title=රන්_හසු_ලොල්වනා&oldid=374531" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි