රථවාහන පොලිසිය

විකිපීඩියා වෙතින්
2016 තුර්කියේ ප්‍රධාන ආරක්ෂක අධ්‍යක්ෂක මණ්ඩලයේ  ෆෝඩ් ටර්නියො(Ford Tourneo) පණිවිඩකාරක පොලිස් මෝටර් රථයක්.
අලුත් දකුණු වේල්ස්(Wales) පොලිස් බලකායේ ටොයොටා කැම්‍රි(Toyota Camry) රථවාහන පොලිස් මෝටර් රථය.
ඉන්දුනීසියා රථවාහන පොලිස් නිළධාරීන්

 රථවාහන පොලිසිය හෝ  වාහන ගමනාගමන නිලධාරීන්,බොහෝ විට ව්යවහාරයේ හදුන්වන රථවාහන පොලිස් නිලධාරීන් යනු රථවාහන යොමු හෝ මාර්ග නීති බලාත්මක කිරීම සඳහා බලතල ඇති පොලිස් ඒකකයේ සේවය කරන පොලිස් නිලධාරීන් ය.රථවාහන පොලිසියට ප්‍රධාන මාර්ග වල මුර සංචාරය කරන සහ අනෙකුත් මාර්ග තදබදය  පාලනය කරන පොලිස් නිලධාරීන් ඇතුළත් වේ.එය මෙසේ  සඳහන් කර ඇත:[1]

...traffic police, who are regarded as peripheral to most police forces, participate in both authoritative intervention and symbolic justice. Perhaps alone of all the assignments, traffic police are full-service police. They are different from the rest, however, because their work is limited to a particular venue — namely, public thoroughfares — and to particular people — namely, those who operate motor vehicles. But in terms of work, traffic police are detectives as well as patrol officers. Mr Masuku 0342716100/ 0733568699. Bayley, Police for the Future (1996), p. 34.</ref>
එක්සත් ජනපදයේ සාමාන්ය රථවාහන නීතිමය මෙවලම්

 ඉතිහාසය[සංස්කරණය]

රථවාහන පොලිසිය සියවස් තුනකට ආසන්න කාලයක් තිස්සේ යම් ආකාරයක පැවතී තිබේ:

Road traffic began to increase in volume and speed during the eighteenth century, and the above mix of practices led to a clear need for some legal rule-making. In response, in 1722 the lord mayor of London appointed three men to ensure that traffic kept to the left and did not stop on London Bridge. They were possibly the world's first traffic police.[2]

ස්වයංක්‍රිය රථවාහන පොලිසිය[සංස්කරණය]

මෙම මාතෘකාව පිළිබඳ වැඩි විස්තර සඳහා Traffic Robots in Kinshasa බලන්න. කොංගෝ ජනරජයේ ස්වයංක්‍රිය රථවාහන පොලිසි පහක් ක්‍රියත්මක වේ[3] . වරදකරුවන් අල්ලා පසුව දඩ ගැසීමට හෝ සිර  භාරයට ගැනීමට, භ්‍රමණය කිරීමට හැකි සංවෘත පරිපථ රූපවාහිනී කැමරා අඩංගු විශාල ඇලුමිනියම් හැඩ යොදා ගනි. මෙම පද්ධතිය එරට වහල මත ඇති සූර්ය කෝෂ වල බලය මගින් රොබෝ ආකාරයට  ක්‍රියත්මක වේ. රොබෝ අතේ ඇති රතු සහ කොළ විදුලි බුබුලු මගින් වාහන තදබදය පාලනය කරයි. මෙම රොබෝ යන්ත්‍රයට මිනිසුන් සමග කතා කල හැකි අතර ඔවුන්ට පාර මාරු වීමට උදවු කල හැක.[4]

මෙම පද්ධතිය කාන්තා ඉංජිනේරු සංගමය විසින් නිර්මාණය කර  ඇත.තවත් රොබෝවරු පහක් Katanga පළාත වෙනුවෙන් මිලදී ගෙන ඇති අතර තවත් යෝජනා තිහක් motorway භාවිතය සඳහා යෝජනා වී ඇත. 

රථවාහන පොලිස් දෙපාර්තමේන්තු සඳහා නිදසුන්[සංස්කරණය]

පොලිස් නිලධාරීන් ලෙස දිවුරුම් නොදෙන රථ වාහන නිලධාරීන්[සංස්කරණය]

රථ වාහන පොලිසිය ආදර්ශයක් ලෙස[සංස්කරණය]

1998 දී ස්ටීවන් චාන්ස් සහ ස්ටීවන් ඩේල් ලේඛන කටයුතු සමඟ කටයුතු කිරීම සඳහා ආදර්ශයක් ලෙස රථවාහන පොලිසිය යෝජනා කරන ලදී.[5]

මෙයද බලන්න[සංස්කරණය]

 ආශ්‍රිත[සංස්කරණය]

  1. United States Department of Transportation, National Highway Traffic Safety Administration, National Committee on Uniform Traffic Laws and Ordinances, Traffic Laws Annotated 1979 (1981), p. 17.
  2. M. G. Lay, Ways of the World: A History of the World's Roads and of the Vehicles That Used Them (1992), p. 199.
  3. M. G. Lay, Ways of the World: A History of the World's Roads and of the Vehicles That Used Them (1992), p. 199.
  4. "Robot traffic wardens patrol Democratic Republic of Congo". Irish Examiner. 6 March 2015.
  5. Stephen Chance, Stephen Dale (1998). Getting to grips with paperwork: a model drawn from traffic policing. Vol. Issue 25. Great Britain: Home Office Police Research Group. ISBN 9781840820485. {{cite book}}: |work= ignored (help)
"https://si.wikipedia.org/w/index.php?title=රථවාහන_පොලිසිය&oldid=392763" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි