රත් ‌කෙසෙල්

විකිපීඩියා වෙතින්

මෙම කෙසෙල් ප්‍රභේදය ඉතාමත් රසවත් සුවඳවත් මෙන්ම ගුණදායක‍ය. මෙම ප්‍රභේදය දැඩි අව් රශ්මියට ප්‍රිය නොකරන අතර කෙසෙල් කඳ හා පිති තරමක් රත් පැහැයට හුරු අතර කෙසෙල් කොලය තරමක් තද කොල පාටය. අමු කෙසෙල් කැන රතු, කොළ හා කළු පැහැය ගන්නා අතර ඉදුණු පසු එහි පැහැය තරමක් දිලිසෙන රතු පැහැයෙන් යුක්තය.

"https://si.wikipedia.org/w/index.php?title=රත්_‌කෙසෙල්&oldid=537328" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි