රත් මූණත් කොට්ටෝරුවා

විකිපීඩියා වෙතින්
රත් මූණත් කොට්ටෝරුවා
රත් මූණත් කොට්ටෝරුවා ගේ හඬ

ශ්‍රී ලංකාවට ආවේණික ඒකදේශික පක්ෂියෙකි.ශ්‍රී ලංකාවේ සෑම ප්‍රදේශයකම දැකිය හැක.වනාන්තර ගෙඋයන් හා ඵල හටගන්නා ප්‍රදේශවල රංචු වශයෙන් නිතරම ගැවසේ.විද්‍යාත්මක නාමය megalaima rubricapilla වේ.

"https://si.wikipedia.org/w/index.php?title=රත්_මූණත්_කොට්ටෝරුවා&oldid=510764" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි