Jump to content

රත් මූණත් කොට්ටෝරුවා

විකිපීඩියා වෙතින්
රත් මූණත් කොට්ටෝරුවා
රත් මූණත් කොට්ටෝරුවා ගේ හඬ

ශ්‍රී ලංකාවට ආවේණික ඒකදේශික පක්ෂියෙකි.ශ්‍රී ලංකාවේ සෑම ප්‍රදේශයකම දැකිය හැක.වනාන්තර ගෙඋයන් හා ඵල හටගන්නා ප්‍රදේශවල රංචු වශයෙන් නිතරම ගැවසේ.විද්‍යාත්මක නාමය megalaima rubricapilla වේ.

"https://si.wikipedia.org/w/index.php?title=රත්_මූණත්_කොට්ටෝරුවා&oldid=510764" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි