Jump to content

රත්පිට මහ-කෑරලා

විකිපීඩියා වෙතින්
රත්පිට මහ-කෑරලා
විද්‍යාත්මක වර්ගීකරණය
රාජධානිය: Animalia
Phylum: Chordata
වර්ගය: Aves
ගෝත්‍රය: Piciformes
කුලය: Picidae
ගණය: 'Chrysocolaptes'
විශේෂය: ''C. stricklandi''
ද්වීපද නාමය
Chrysocolaptes stricklandi
Synonyms

Chrysocolaptes lucidus stricklandi

රත්පිට මහ-කෑරලා (Chrysocolaptes stricklandi) යනුවෙන් හැඳින්වෙන්නේ පිසිඩේ කුලයට අයත් පක්ෂි විශේෂයකි. මෙම විශේෂය ශ්‍රී ලංකාවට ආවේණික යැයි සැලකේ. ඇතැම් අවස්ථාවල දී මෙම විශේෂය ලේපිට මහ-කෑරලාගේ උපවිශේෂයක් ලෙස සලකා තිබිණි.

ආශ්‍රේයයන්

[සංස්කරණය]
  • Rasmussen, P.C., and J.C. Anderton. 2005. Birds of South Asia. The Ripley guide. Volume 2: attributes and status. Smithsonian Institution and Lynx Edicions, Washington D.C. and Barcelona.

Chrysocolaptes stricklandi හා සබැඳි මාධ්‍ය විකිමාධ්‍ය කොමන්ස් හි ඇත


"https://si.wikipedia.org/w/index.php?title=රත්පිට_මහ-කෑරලා&oldid=446350" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි