රත්පිට මහ-කෑරලා
පෙනුම
| රත්පිට මහ-කෑරලා | |
|---|---|
| විද්‍යාත්මක වර්ගීකරණය | |
| රාජධානිය: | Animalia |
| Phylum: | Chordata |
| වර්ගය: | Aves |
| ගෝත්‍රය: | Piciformes |
| කුලය: | Picidae |
| ගණය: | 'Chrysocolaptes' |
| විශේෂය: | ''C. stricklandi'' |
| ද්වීපද නාමය | |
| Chrysocolaptes stricklandi (ලෙයාර්ඩ්, 1854)
| |
| Synonyms | |
|
Chrysocolaptes lucidus stricklandi | |
රත්පිට මහ-කෑරලා (Chrysocolaptes stricklandi) යනුවෙන් හැඳින්වෙන්නේ පිසිඩේ කුලයට අයත් පක්ෂි විශේෂයකි. මෙම විශේෂය ශ්‍රී ලංකාවට ආවේණික යැයි සැලකේ. ඇතැම් අවස්ථාවල දී මෙම විශේෂය ලේපිට මහ-කෑරලාගේ උපවිශේෂයක් ලෙස සලකා තිබිණි.
ආශ්‍රේයයන්
[සංස්කරණය]- Rasmussen, P.C., and J.C. Anderton. 2005. Birds of South Asia. The Ripley guide. Volume 2: attributes and status. Smithsonian Institution and Lynx Edicions, Washington D.C. and Barcelona.
Chrysocolaptes stricklandi හා සබැඳි මාධ්‍ය විකිමාධ්‍ය කොමන්ස් හි ඇත