රත්නසාර විද්‍යාලය

විකිපීඩියා වෙතින්

ආශ්‍රිත,බාහිර ආශ්‍රිත හා වෙනත් යොමු සහ මූලාශ්‍ර ඉදිරිපත් කර නැවත සංස්කරණය කරන්න[සංස්කරණය]

රත්නසාර විද්‍යාලය[සංස්කරණය]

ශ්‍රී ලංකාවේ ගාල්ල දිස්ත්‍රික්කයේ බද්දේගම ප්‍රදේශයේ සන්දරවල නගරය තුල පිහිටා ඇති ප්‍රදේශයේ ප්‍රමුඛ පෙලේ පාසලකි. සිසු දරු දැරියන් 1000 ක් පමණ අධ්‍යාපනය ලබන රත්නසාර විද්‍යාලයේ 1 වසර සිට 13 වසර දක්වා පන්ති පැවැත්වේ. අ. පො. ස (උ. පෙළ) කලා හා වානිජ්‍ය යන අංශ දෙක පමණක් ඇත.

"https://si.wikipedia.org/w/index.php?title=රත්නසාර_විද්‍යාලය&oldid=470475" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි