රත්නපුර ශාන්ත පාවුළු පේදුරු ආසන දෙව්මැදුර

විකිපීඩියා වෙතින්
Jump to navigation Jump to search
ශාන්ත පාවුළු පේදුරු ආසන දෙව්මැදුර
St. Paul and Saint Peter Cathedral
St. Paul and Saint Peter Cathedral, Ratnapura.jpg
6°40′51.10″N 80°24′10.90″E / 6.6808611°N 80.4030278°E / 6.6808611; 80.4030278ඛණ්ඩාංක: 6°40′51.10″N 80°24′10.90″E / 6.6808611°N 80.4030278°E / 6.6808611; 80.4030278
ස්ථානයරත්නපුරය
රටශ්‍රී ලංකාව
නිර්මාණ ශෙෙලිය
වර්ගයඅාසන දෙව් මැදුර
ක්‍රියාකාරී තත්වයසක්‍රීය
පරිපාලනය
Dioceseරත්නපුරය

රත්නපුර ශාන්ත පාවුළු පේදුරු ආසන දෙව්මැදුර ශ්‍රී ලංකාවේ රත්නපුරය ප්‍රදේශයේ පිහිටි දෙව්මැදුරක් වේ. එය ශාන්ත ඇලෝශියස් විද්‍යාලය ආසන්නයේ පිහිටා තිබේ.

ඉතිහාසය[සංස්කරණය]

රත්නපුරයේ කතෝලික ඉතිහාසය පෘතුගීසී යටත් විජිත පාලන සමයේ සිට ආරම්භ වී තිබේ. කෙසේ වූවද 17 වන ශතවර්ෂය වන විට නගරයේ කතෝලිකයන්ගේ ප්‍රමාණය ඉතා සුළු විය. ඉන් බොහෝ දෙනෙකු පෘතුගීසී සම්භවයක් සහිත සහ ඔවුන් හා විවාහ වූ දේශීයයන්ගෙන් පැවත එන්නෝ වූහ. පෘතුගීසීන් විසින් මෙහි වූ බෞද්ධ පුදබිමක් විනාශ කොට එහි දේවස්ථානයක් ඉදිකල බවට සාධක පවතී.[1] කන්ද උඩරට රාජධානිය විසින් පෘතුගීසීන්ගෙන් රත්නපුරය යලි අල්ලාගත් පසුව එම දේවස්ථානය විනාශ කර ඇත. වත්මන් දේවස්ථානය එම මුල් ස්ථානයෙන් පරිබාහිරව රත්නපුර නගරය තුලට වන්නට ස්ථාපනය කොට තිබේ.

මූලාශ්‍ර[සංස්කරණය]

  1. "සෙන්ට් පීටර් ඇන්ඩ් පෝල් කැතෙඩ්‍රල්". Retrieved 13 අගෝස්තු 2016.