රටදෙල්
පෙනුම
| රටදෙල් | |
|---|---|
| Breadfruit at Tortuguero, Costa Rica | |
| විද්‍යාත්මක වර්ගීකරණය | |
| රාජධානිය: | Plantae |
| (ශ්‍රේණිගත නොකළ): | Angiosperms |
| (ශ්‍රේණිගත නොකළ): | Eudicots |
| (ශ්‍රේණිගත නොකළ): | Rosids |
| ගෝත්‍රය: | Rosales |
| කුලය: | Moraceae |
| Tribe: | Artocarpeae[1] |
| ගණය: | 'Artocarpus' |
| විශේෂය: | ''A. altilis'' |
| ද්වීපද නාමය | |
| Artocarpus altilis | |
දෙල් එසේත් නැත්නම් රටදෙල් යනු විද්‍යාත්මකව ආටොකාර්පස් ඇල්ටිලිස් (Artocarpus altilis) ලෙස හඳුන්වන ශාකයයි.
ශ්‍රී ලංකාව
[සංස්කරණය]ශ්‍රී ලංකාව ආක්‍රමණය කල ලන්දේසීන් විසින් එරටට රටදෙල් හඳුන්වාදුන් අතර ඔවුන් විසින් එරට රෝපනය කල මුල්ම රටදෙල් ගස තවමත් ගාලු කොටුවේ ඇත. [2]
මූලාශ්‍ර
[සංස්කරණය]- ^ "Artocarpus altilis". Germplasm Resources Information Network. United States Department of Agriculture. 2007-07-03. සම්ප්‍රවේශය 2009-02-21.
- ^ ශ්‍රී ලංකාවේ සමරු ශාක, පරිසර අමාත්‍යාංශය