රජ හොරු
පෙනුම
මෙම ලිපියෙහි මුඛ්‍ය ඡේදය නොමැත. |
| රජ හොරු | |
|---|---|
| ගොනුව:රජ හොරු.jpg | |
| අධ්‍යක්ෂණය | සුරංග ද අල්විස් |
| තිර රචනය | නිශාන්ත වීරසිංහ |
| කතාවස්තුව | අර්ජුන කමලනාත් හිමාලි සිරිවර්ධන |
| නිශ්පාදනය | සුරංග ද අල්විස් |
| සිනෙමාරූපණය | සජිත වීරප්පෙරුම |
| සංස්කරණය | ප්‍රවීන් ජයරත්න |
| සංගීතය | සරත් ද අල්විස් |
නිකුත්වූ දිනය |
|
| රට | ශ්‍රී ලංකා |
| භාෂාව | සිංහල |
නළු නිළියන්
[සංස්කරණය]- රන්ජන් රාමනායක
- අර්ජුන කමලනාත්
- සදුන් විජේසිරි
- ආරියසේන ගමගේ
- හිමාලි සිරිවර්ධන
- බුද්ධික ජයරත්න
- ශ්‍රියානි අමරසේන
- හේමන්ත ඊරියගම
- රොනී ලීච්
- ඩී. බී. ගංගොඩතැන්න
- අර්ඩ්ලි වෙදමුනි
- ප්‍රේදාස විතානගේ
- නිෂානි ගමගේ
සංගීතය
[සංස්කරණය]- ගීත ප්‍රබන්ධය - සමන් චන්ද්‍රනාත් වීරසිංහ, නලින් ද සිල්වා
- ගීත ගායනය - උරේෂා රවිහාරි, සංඛ දිනෙත්, බුද්ධික උෂාන්, රුක්මන් අසිත, උදයංග සුරේෂ්
- අතිරේක ගායනය - දේව් ශ්‍යාමන් ප්‍රියංකර, අජිත් ප්‍රේමලාල්, ධනුෂ්ක පෙරේරා, නිර්මලා ගමගේ, පූර්ණිමා ධනංජනි, නිලුපුලි දිල්හාරා
- ජීවිතේ යන ගමනේ...
- චිත්‍රපටය සඳහා ගීත දෙකක් පටිගත කළ ද, පසුව එක් ගීතයක් ඉවත් කර ඇත