රජීව් ගාන්ධි

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
(රජිව් ගාන්ධි වෙතින් යළි-යොමු කරන ලදි)
Jump to navigation Jump to search

රජීව් රත්න ගාන්ධි (1944 අගෝස්තු 20 - 1991 මැයි 21) ඉන්දීය ජනරජයේ 7 වැනි අගමැතිවරයාය. ඔහුගේ මවගේ මරණය සිදුවූ 1984 ඔක්තෝබර් 31 දින සිට 1989 දෙසැම්බර් මස මහා මැතිවරණ පරාජය දක්වා ඔහු අගමැති වරයා වශයෙන් කටයුතු කළේය. ඔහු ඉන්දියාවේ ලාබාලතම අගමැතිවරයා වූ අතර ඉන්දිර ගාන්ධි හා ෆෙරෝස් ගාන්ධි යුවලගේ වැඩිමහල් පුත්‍රයා වේ.

"https://si.wikipedia.org/w/index.php?title=රජීව්_ගාන්ධි&oldid=122145" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි