රචනය (දෘශ්‍ය කලා)

විකිපීඩියා වෙතින්
ඔහුගේ සූක්ෂ්ම රචනයන් සඳහා ප්‍රචලිත යවුන් ෆැර්මියර් විසින් නිර්මිත දි ආට් ඔෆ් පේන්ටිං

මෝස්තර රචනයෙහි මූලිකාංග[සංස්කරණය]

මෝස්තර රචනයෙහි මූලිකාංග වන්නේ:

  • -

යම් කොටසක් තුළ ඇස හැසිරවීමට ඉඩ සකසා දෙන දෘශ්‍ය මග

  • හැඩය - ජ්‍යාමිතික හෝ ඓන්ද්‍රීය ලෙස යම් කොටසක මායිම් නිර්ණයට උපකාරීවන දාර කිහිපය වේ.
  • වර්ණය - ඔවුන්ගේ විවිධවූ අගයයන් හා තීව්‍රතාවයන්ගෙන් සහිත වූ පැහැයයන්
  • වයනය - ස්පෘශ්‍ය මායාවන් බවට පරිවර්තනය වෙන්නාවූ පෘෂ්ඨීය ගුණාංග
  • ආකෘතිය- ත්‍රිමාන දිග, පළල, හෝ ගැඹුර
  • හරය - ආකෘතිය අවධාරණය කිරීමට භාවිතා කරන ඡායනය
  • අවකාශය - වස්තූන් විසින් පරිහරණය කරනු ලබන (ධන) හෝ වස්තූන් අතරමැදි (සෘණ) හෝ අවකාශය
"https://si.wikipedia.org/w/index.php?title=රචනය_(දෘශ්‍ය_කලා)&oldid=420290" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි