රචනය (දෘශ්‍ය කලා)
Appearance
මෝස්තර රචනයෙහි මූලිකාංග
[සංස්කරණය]මූලික ලිපිය: කලාවෙහි මූලිකාංග
මෝස්තර රචනයෙහි මූලිකාංග වන්නේ:
- -
යම් කොටසක් තුළ ඇස හැසිරවීමට ඉඩ සකසා දෙන දෘශ්‍ය මග
- හැඩය - ජ්‍යාමිතික හෝ ඓන්ද්‍රීය ලෙස යම් කොටසක මායිම් නිර්ණයට උපකාරීවන දාර කිහිපය වේ.
- වර්ණය - ඔවුන්ගේ විවිධවූ අගයයන් හා තීව්‍රතාවයන්ගෙන් සහිත වූ පැහැයයන්
- වයනය - ස්පෘශ්‍ය මායාවන් බවට පරිවර්තනය වෙන්නාවූ පෘෂ්ඨීය ගුණාංග
- ආකෘතිය- ත්‍රිමාන දිග, පළල, හෝ ගැඹුර
- හරය - ආකෘතිය අවධාරණය කිරීමට භාවිතා කරන ඡායනය
- අවකාශය - වස්තූන් විසින් පරිහරණය කරනු ලබන (ධන) හෝ වස්තූන් අතරමැදි (සෘණ) හෝ අවකාශය