රකුල් ප්‍රීත් සිං
Appearance
රකුල් ප්‍රීත් සිං | |
|---|---|
රකුල් ප්‍රීත් සිං ෆෙමීනා ඉන්දීය රූ රැජන 2018හිදී | |
| උපත | 10 ඔක්තෝබර් 1990[1][2] නව දිල්ලිය, ඉන්දියාව |
| නිවහන | හයිද්‍රාබාත්, Telangana |
| ජාතිකත්වය | ඉන්දියානු |
| අධ්‍යාපනය | විද්‍යාවේදී උපාධිය (ගණිතය) ගෞරව උපාධිය[3] |
| උගත් ශාස්ත්‍රාලය | ජේසු හා මෙරී විද්‍යාලය, දිල්ලි විශ්ව විද්‍යාලය |
| රැකියාව | නිළියක, නිරූපිකාවක |
| සක්‍රීය වසර | 2009–present |
| උස | 5 ft 8 in (173 cm) |
රකුල් ප්‍රීත් සිං (උපත 1990 ඔක්තෝබර් 10) ඉන්දියානු දකුණු ඉන්දියානු සිනමා නිළියක සහ මෝස්තරය නිරූපිකාවක වන අතර වැඩිපුරම රංගනයෙන් දායකවී ඇත්තේ තෙලිගු සිනමාව තුළය. .[4]
ආශ්‍රිත
[සංස්කරණය]- ^ "Rakul Preet turns 24". Rediff. 10 October 2014. සම්ප්‍රවේශය 7 May 2016.
- ^ "Rakul Preet turns 25, T-Town celebs party in Hyderabad". The Times of India. TNN. 12 October 2015. සම්ප්‍රවේශය 7 May 2016.
- ^ "Rakul Preet Ayyer Educational qualification, Family, Biography & More". starsunfolded.
- ^ Dundoo, Sangeetha Devi (06 July 2018). "Rakul Preet Ayyer interview: In the big league and loving it". The Hindu. සම්ප්‍රවේශය 19 June 2016.
{{cite web}}: Check date values in:|date=(help)