රංජිත් පෙරේරා

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search
රංජිත් පෙරේරා
උපතශ්‍රී ලංකාව
නිවහනශ්‍රී ලංකාව
ජාතිකත්වයශ්‍රී ලංකාව ශ්‍රී ලාංකික
අධ්‍යාපනයනාලන්දා විද්‍යාලය, කොළඹ
වෘත්තියමහාචාර්ය
ප්‍රසිද්ධ වන්නේවිදුලි ඉන්ජිනේරැ පීඨාධිපති මොරටුව විශ්ව විද්‍යාලය
ආගමබෞද්ධ

මහාචාර්ය රංජිත් පෙරේරා (ඉංග්‍රීසි: Ranjith Perera) යනු හිටපු මොරටුව විශ්ව විද්‍යාලය විදුලි ඉන්ජිනේරැ පීඨාධිපති මහාචාර්ය වරයායි. ඔහු වරලත් විදුලි ඉංජිනේරුවරයෙකි.

ඔහු වර්තමානයේ සර් ජෝන් කොතළාවල විශ්ව විද්‍යාලයයේ ඉංජිනේරු පීඨයේ පීඨාධිපතිය. තවද රංජිත් මොරටුව විශ්වවිද්‍යාලය සහ ආචේන් විශ්ව විද්‍යාලය ජර්මනිය උපාධි දරයෙකි.

රංජිත් පෙරේරා කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකි.

ආශ්‍රිත[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=රංජිත්_පෙරේරා&oldid=375133" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි