යෝධ ගැටුම් උපකල්පිතය

විකිපීඩියා වෙතින්
ග්‍රහලෝක වස්තූන් දෙක අතර ගැටුම සිත්තරකු දුටු සැටි. පෘථිවිය හා අඟහරු-ප්‍රමාණයේ වස්තුවක් අතර එවැනි ගැටුමක් තුලින් චන්ද්‍රයා සැදුනා විය හැකිය.

යෝධ ගැටුම් උපකල්පිතය පවසන්නේ, දළ වශයෙන් 4.5 Gya (වසර බිලියන සතරක් සහ අඩකට පෙර), පෘථිවිය සහ අඟහරු ප්‍රමාණයෙහි වස්තුවක් අතර සිදුවූ ගැටුමක ප්‍රතිඵලය වූ සුන්බුන් තුලින්, චන්ද්‍රයා සැදුණු බවයි. මෙම ගැටුනු වස්තුව, චන්ද්‍ර දෙවඟන සෙලීන්ගේ මව වූ , පුරාකථාගත ග්‍රීක ටයිටන්වරියක අනුව, සෙයියා ලෙසින් සමහරවිට හැඳින්වෙයි.[1][2]


ආශ්‍රිත[සංස්කරණය]

  1. හැලිඩේ, ඇලෙක්ස් එන්. (පෙබරවාරි 28, 2000). "ටෙරෙස්ට්‍රියල් අක්‍රීෂන් රේට්ස් ඇන්ඩ් දි ඔරිජින් ඔෆ් ද මූන්". අර්ත් ඇන්ඩ් ප්ලැනටරි සයන්ස් ලෙටර්ස්. 176 (1): 17–30. Bibcode:2000E&PSL.176...17H. doi:10.1016/S0012-821X(99)00317-9.
  2. වෙයිෂට්, යූ.; et al. (2001). "ඔක්සිජන් අයිසොටෝප්ස් ඇන්ඩ් ද මූන් -ෆෝමිං ජයන්ට් ඉම්පැක්ට්". සයන්ස්. සයන්ස් ජර්නල්). 294 (12): 345–348. Bibcode:2001Sci...294..345W. doi:10.1126/science.1063037. PMID 11598294. සම්ප්‍රවේශය 2009-07-05. {{cite journal}}: Unknown parameter |month= ignored (help); Unknown parameter |unused_data= ignored (help)
"https://si.wikipedia.org/w/index.php?title=යෝධ_ගැටුම්_උපකල්පිතය&oldid=445625" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි