යෝගා පෙරේරා
පෙනුම
යෝගා පෙරේරා | |
|---|---|
| උපත | |
| අධ්‍යාපනය | නාලන්දා විද්‍යාලය, කොළඹ |
| සංගණ්‍ය වන්නේ | ශ්‍රී ලංකා මෝටර් රථ ධාවක ශූර |
යෝගා පෙරේරා (ඉංග්‍රීසි: Yoga Perera) යනු ශ්‍රී ලංකා මෝටර් රථ ධාවක ශූරයෙකි. තවද ඔහු අධ්‍යක්ෂක ගුවන් තොටුපල හා ගුවන් ගමන් සේවා තනතුරද හොබවයි.
ජීවන සටහන්
[සංස්කරණය]යෝගා පෙරේරා කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකි.