යුරෝපියානු ක්‍රිකට් කවුන්සිලය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search
යුරෝපියානු ක්‍රිකට් කවුන්සිලය
ආරම්භය1997
මූලස්ථානයලෝඩ්ස් ක්‍රීඩාංගනය, ලන්ඩනය, එක්සත් රාජධානිය
සාමාජිකත්වයසාමාජික රටවල් 34
අයිසීසී යුරෝපියානු ප්‍රවර්ධන නිලධාරිරිචඩ් හොල්ඩ්ස්වර්ත්
වෙබ් අඩවියicc-europe.org


යුරෝපියානු ක්‍රිකට් කවුන්සිලය (ඊසීසී) යනු, ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවෙහි නියැලෙන එංගලන්තය සහ වේල්සය දේශය හැරුණු විට අනෙකුත් යුරෝපියානු රටවල ක්‍රිකට් ක්‍රීඩාව පිළිබඳව අභිප්‍රේක්ෂණය කරන ජාත්‍යන්තර සංවිධානයක් වෙයි.