යුධ අවකාශය

විකිපීඩියා වෙතින්

යුධ අවකාශය යනු යුධ මෙහෙයුමකට ගුවන්, භූමි , මුහුදු , අවකාශ හා දත්ත වැනි පාර්ශව එකට එක් වීමයි. එයට පරිසර සාධක හා කොන්දේසි ඇතුළත්වන අතර එමගින් යුධ ශක්තිය යෙදීමට, බල සේනා රැක ගැනීමට හෝ මෙහෙයුම් සම්පූර්ණ කිරීමට හැකි වේ. මෙයට සතුරු හා මිතුරු සේනාවන්ද ඇතුළත්ය. කාලගුණික තත්වය, මෙහෙයුම් ප්‍රදේශවල විද්‍යුත් චුම්භක තත්වය වැනි ස්වාභාවික සාධක ද ඊට අන්තර්ගතය.


යුධ අවකාශය පරීක්ෂාකාරී එකක්ද? නැද්ද?[සංස්කරණය]

යුධ අවකාශය පරීක්ෂාකාරී වන්නේ මෙහෙයුම් ප්‍රදේශයේ පරිසරය, සාධක සහ කොන්දේසි මෙන්ම මිත්‍ර හමුදාවන්හි තත්වය, කාලගුණික තත්වය වැනි දෑ පිළිබඳව ඇති දැනුම සහ තේරුම් ගැනීමේ මතය, එමගින් මෙහෙයුම් සාර්ථක කරගත හැකි වේ.


Battlespace Galactica[සංස්කරණය]

යුධ අවකාශ විද්‍යූත්කරණය නිර්මාණය වන්නේ යුධ මෙහෙයුම්වල සඵලතාවය, අවි නවීකරණය, සංවේදක ජාලකරණය,බද්ධ අංශ හා කේන්ද්‍රීය ජාල වැනි අංශ මගින් වර්ධනය කර ගැනීමටය. මෙම යුධ වාදය ආවර්ජනය කරනුයේ යුධ මෙහෙයුම් ඒකාබද්ධ මෙහෙයුම් ක්‍රම අනුව මෙහෙයවීම වඩා සාර්ථක බවය.

"https://si.wikipedia.org/w/index.php?title=යුධ_අවකාශය&oldid=471819" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි