යුද්ධය පිළිබඳ සමාජීය විද්‍යාත්මක න්‍යායන්

විකිපීඩියා වෙතින්

යුධ මූලාරම්භයේ සිටම සමාජ විද්‍යාව ඒ හා සම්බන්ධිතය. එමෙන්ම දහස් ගණන්වන න්‍යායන් ඉදිරියට පැමිණ ඇති අතර ඒ අතුරින් බොහෝ ඒවා පරස්පර විරෝධීය. සමාජ විද්‍යාව සම්ප්‍රදායන් රැසකට බෙදා ඇත. “ස්වකීය රාජ්‍යය පිළිබඳ ශ්‍රේෂ්ඨත්වය” ඉන් එකක් වන අතර එය Eckart Kehr සහ හාන්ස් උල්රිච් වෙහ්ලර්ගේ ක්‍රියාකාරකම් මත පදනම්ය. එයට අනුව යුද්ධය ස්වකීය කොන්දේසි හේතුවෙන් ඇතිවන බව දැක්වේ. එසේම එයට විදේශ අතපෙවීම් ද හේතුවිය හැකි බවට වැඩි දුරටත් දැක්වේ. නමුත් පළමුවන ලෝක යුද්ධය හා සම්බන්ධව කිසිදු විදේශ ආරවුලක් නැත. එසේ වුවත් විවිධ රටවල් බල සමතුලිතතාවයට, ආර්ථිකමය හේතුමත, සමාජ හා දේශපාලනික හේතුමත සම්බන්ධ විය හැක.

මෙය සාම්ප්‍රදායික විදේශ දේශපාලන ශ්‍රේෂ්ඨත්වයෙන් වෙනස් වන්නේ “කාල් වොන් ක්ලුස්විට්ස්” සහ “ලියෝ පෝල්ඩ් වොන් රෑන්ක්” අතර දේශපාලනය සහ රාජ්‍ය තාන්ත්‍රිකයන් යුධ ඇතිවීමෙහි ලා බලපානු ලබන්නේ යැයි ඇති වූ වාදයන් සමගය.


ආශ්‍රිත[සංස්කරණය]

http://en.wikipedia.org/wiki/War#Sociological_theories