යුක්‍රේනයේ 2014 රුසියානුවාදී නොසන්සුන් බව

විකිපීඩියා වෙතින්
යුක්‍රේනයේ 2014 රුසියානු-වාදී නොසන්සුන් බව
2014 යුක්‍රේනියානු විප්ලවයේ ප්‍රතිඵල හි කොටසකි
උච්චතම නොසන්සුන්බවෙහි දැඩිබව ප්‍රදේශ අනුව දක්වන සිතියම
දිනය23 බෙරවාරි 2014–වර්තමානය
(10 years, 1 month, 2 weeks and 1 day)
ස්ථානයනැගෙනහිර යුක්‍රේනය
දකුණු යුක්‍රේනය
ක්‍රිමියාව


2014 පෙබරවාරි මස අග සිට, රුසියානුු-වාදීන් සහ ආණ්ඩු-විරෝධී කණ්ඩායම් විසින් සිදු කල උද්ඝෝෂණ යුක්‍රේනයේ ගිණිකොණ දිග ප්‍රදේශය පුරා ප්‍රධාන නගර වල සිදුවූයේ, 2014 යුක්‍රේනියානු විප්ලවය සහ යුරෝමේඩන් ව්‍යාපාරයට අනතුරුවය.