වරුව
(යාමය වෙතින් යළි-යොමු කරන ලදි)
Jump to navigation
Jump to search
සූර්ය දවසක හිරු උදාවෙ සිට හිරු බැසීම දක්වා කාල සීමාව දවල් වරුව ලෙසත් හිරු බැසීමේ සිට පසු දින හිරු උදාව දක්වා කාල සීමාව රාත්‍රී වරුව ලෙසත් සැලකේ.
යාමය[සංස්කරණය]
එක් වරුවක් යාම 5කට බෙදේ. මේ අනුව යාමයකට දල වශයෙන් ඔරලෝසු පැය 2කුත් මිනිත්තු 24ක් ඇත