Jump to content

වරුව

විකිපීඩියා වෙතින්

සූර්ය දවසක හිරු උදාවෙ සිට හිරු බැසීම දක්වා කාල සීමාව දවල් වරුව ලෙසත් හිරු බැසීමේ සිට පසු දින හිරු උදාව දක්වා කාල සීමාව රාත්‍රී වරුව ලෙසත් සැලකේ.

එක් වරුවක් යාම 5කට බෙදේ. මේ අනුව යාමයකට දල වශයෙන් ඔරලෝසු පැය 2කුත් මිනිත්තු 24ක් ඇත

"https://si.wikipedia.org/w/index.php?title=වරුව&oldid=325079" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි