යස්වන්ත් චෛත්‍ය
Appearance
මෙම ලිපියෙහි මුඛ්‍ය ඡේදය නොමැත. (2016 අගෝස්තු) |
යස්වන්ත් මහා චෛත්‍යරාජයාණන් වහන්සේ
This file is a candidate for speedy deletion. It may be deleted after සඳුදා, 5 සැප්තැම්බර් 2016.
සුවිශේෂීත්වය
[සංස්කරණය]දෙමාපියන් විසින් තම දරුවාට පිං පිණිස සාදවා ඇත.මෙහි ඇතුලතට ගමන් කළ හැකි අතර එහි කුඩා ස්තූපය පිහිටා ඇති අතර ඒ වටා බෝසතුන් සූවිසි බුදුවරුන්ගෙන් විවරණය ලබන ආකාරයද පිළිම මඟින් නිරූපණය කර ඇත.
චෛත්‍ය
[සංස්කරණය]මෙහි රන් වර්ණයෙන් වර්ණ ගන්වා මතු පිටින් වීදුරු පටි අලවා ඇත.මෙහි වටෙහි ගෞතම බුදු රජාණන්වහන්සේගේ පිළිම සතරක් බෞද්ධ රට වලින් අපනයනය කළ කොළ පැහැති ද්‍රව්‍යකින් නිමවා ඇත.