දෙකන්න
(යල වෙතින් යළි-යොමු කරන ලදි)
Jump to navigation
Jump to search
![]() | මෙම ලිපියට අදාළ විෂයය පිළිබඳ ප්‍රවීණයෙකුගේ අවධානය අවශ්‍ය වෙයි. වැඩි විස්තර සඳහා සාකච්ඡා පිටුව බලන්න. විකිව්යාපෘතියක් සමග මෙම අයැදුම සම්බන්ධ කිරීම සලකා බලන්න. |
ශ්‍රී ලංකාවේ වාර්ශික බෝග ගොවිතැන් කරන ප්‍රධන වාර දෙක දෙකන්න නම්වේ. මෙය මඩ ගොවිතැනට වඩාත් අදාල වේ.
මාස් කන්න හෙවත් මහ කන්නය[සංස්කරණය]
සාමාන්‍යයෙන් පොසොන් මස අමාවක දිනෙන් පටන්ගනී. නිරිතදිග මෝසම ප්‍රධාන වැසි ප්‍රභවයයි. වැඩිමල් වී වලට සුදුසුය
යල[සංස්කරණය]
සාමාන්‍යයෙන් දුරුතු මස අමාවක දිනෙන් පටන්ගනී. බාල වී වලට සුදුසුය.