දෙකන්න
![]() | මෙම ලිපිය වෙතට අදාළ විෂයය පිළිබඳ ප්‍රවීණයෙකුගේ අවධානය යොමුවීම අවශ්‍ය වෙයි. මෙම සැකිල්ලට reason හෝ talk පැරාමිතියක් එක් කිරීම මගින්, ලිපිය පිළිබඳව ඇති ගැටලුව පැහැදිලි කිරීමට කාරුණික වන්න. |
ශ්‍රී ලංකාවේ වාර්ශික බෝග ගොවිතැන් කරන ප්‍රධන වාර දෙක දෙකන්න නම්වේ. මෙය මඩ ගොවිතැනට වඩාත් අදාල වේ.
මෙඩ් හෙවත් මහ කන්නය[සංස්කරණය]
සාමාන්‍යයෙන් පොසොන් මස අමාවක දිනෙන් පටන්ගනී. නිරිතදිග මෝසම ප්‍රධාන වැසි ප්‍රභවයයි. වැඩිමල් වී වලට සුදුසුය
යල[සංස්කරණය]
සාමාන්‍යයෙන් දුරුතු මස අමාවක දිනෙන් පටන්ගනී. බාල වී වලට සුදුසුය.