යමී ගෞතම්

විකිපීඩියා වෙතින්
යමී ගෞතම්
Yami Gautam grace the ELLE India Graduates 2018 event (01) (cropped).jpg
Gautam at the Vogue Beauty Awards, 2013.
උපත28 නොවැම්බර් 1988 (1988-11-28) (වයස 33)
ඉන්දියාවIndia[1]
නිවහනචන්දිගාර්,
මුම්බායි[2]
හිමාචල් ප්‍රදේශය, ඉන්දියාව[3]
ජාතිකත්වයඉන්දීය
රැකියාවචිත්‍රපට නිළියක, නිරූපිකාවක
සක්‍රීය වසර2008–වර්තමානය තෙක්
දෙමව්පියන්(s)මුඛේස් ගෞතම්
අන්ජලී ගෞතම්
පවුලSurilie Gautam (Elder sister)

යමී ගෞතම් (උපත 1988 නොවැම්බර් 28)[4]ඉන්දියානු චිත්‍රපට නිළියකවේ.[5]මූලික වශයෙන් ඇය හින්දි චිත්‍රපටවල දැකගත හැකිය. දෙමළ, කන්නඩ, පන්ජාබ් චිත්‍රපට තුළින්ද දැකගත හැකිවේ.රඟපෑමට අමතරව, ඇය වෙළඳ නාම සහ නිෂ්පාදන සඳහා පෙනී සිටින ප්‍රමුඛ නිරූපිකාවක වේ.


References[සංස්කරණය]

  1. "I have had no affair in my life so far: Yaami Gautam — The Times of India". Timesofindia.indiatimes.com. සම්ප්‍රවේශය 9 February 2014.
  2. "Yami Gautam gets her own nest"
  3. "Yami Gautam buys a heritage home in Himachal"
  4. "Busy Birthday for Yami – IANS".
  5. "Yami Gautam looks like a dream at Kaabil promotion".
"https://si.wikipedia.org/w/index.php?title=යමී_ගෞතම්&oldid=464413" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි