යමී ගෞතම්
පෙනුම
සැකිලි ලූපය අනාවරණය කෙරිණි: සැකිල්ල:Infobox person
යමී ගෞතම් (උපත 1988 නොවැම්බර් 28)[1]ඉන්දියානු චිත්‍රපට නිළියකවේ.[2]මූලික වශයෙන් ඇය හින්දි චිත්‍රපටවල දැකගත හැකිය. දෙමළ, කන්නඩ, පන්ජාබ් චිත්‍රපට තුළින්ද දැකගත හැකිවේ.රඟපෑමට අමතරව, ඇය වෙළඳ නාම සහ නිෂ්පාදන සඳහා පෙනී සිටින ප්‍රමුඛ නිරූපිකාවක වේ.