යටි බාහුවේ පූර්ව අංශය

විකිපීඩියා වෙතින්
යටි බාහුවේ පූර්ව අංශය
යටි බාහුවේ මධ්‍යයේ හරස්කඩක්. (පූර්ව අංශය ඉහළ පිහිටා ඇත; අපර අංශය පහළින් ඇත.)
තොරතුරු
ලතින්compartimentum antebrachii anterius
ධමනිය
අන්වරාස්ථි ධමනිය
ස්නායුව
මාධ්‍යම ස්නායුව (anterior interosseous nerve), අන්වරාස්ථි ස්නායුව (අන්වරාස්ථි ස්නායුවේ පේශීය ශාඛා)
හඳුන්වනයන්
TAA04.6.01.004
FMA12255
ව්‍යූහ විද්‍යාත්මක ශබ්දමාලාව

යටි බාහුවේ පූර්ව අංශය (හෙවත් සම්මිංජක අංශය)[1] යටතට පහත පේශී ඇතුළත් වේ:[2]

මට්ටම පේශිය බාහිරස්ථ/අභ්‍යන්තරස්ථ ස්නායුව
තලස්ථ flexor carpi radialis බාහිරස්ථ මාධ්‍යම
තලස්ථ palmaris longus බාහිරස්ථ මාධ්‍යම
තලස්ථ flexor carpi ulnaris බාහිරස්ථ අන්වරාස්ථි
තලස්ථ pronator teres අභ්‍යන්තරස්ථ මාධ්‍යම
තලස්ථ (හෝ අන්තර්මධ්‍ය) flexor digitorum superficialis බාහිරස්ථ මාධ්‍යම
ගැඹුරු flexor digitorum profundus බාහිරස්ථ අන්වරාස්ථි + මාධ්‍යම (anterior interosseous nerve ලෙස)
ගැඹුරු flexor pollicis longus බාහිරස්ථ මාධ්‍යම (anterior interosseous nerve ලෙස)
ගැඹුරු pronator quadratus අභ්‍යන්තරස්ථ මාධ්‍යම (anterior interosseous nerve ලෙස)

මෙම විශාල වශයෙන් සම්මිංජනය සහ නිකුබ්ජනය හා සම්බන්ධ ය.[2] තලස්ථ පේශීවල සම්භවය පොදු සම්මිංජක කණ්ඩරාව මගින් සිදුවේ.[2] අන්වරාස්ථි ස්නායුව සහ ධමනිය ද මෙම අංශය තුළ අන්තර්ගත වේ.[2] මෙහි flexor digitorum superficialis පේශිය තලස්ථ කාණ්ඩයේ අනෙක් පේශී හතර සහ ගැඹුරු කාණ්ඩයේ අනෙක් පේශී තුන අතරින් වැටී ඇත. මේ නිසා එම පේශිය ඇතැම්විට අන්තර්මධ්‍ය කාණ්ඩයට වර්ග කෙරේ.[2]

මේවාත් බලන්න[සංස්කරණය]

ආශ්‍රේයයන්[සංස්කරණය]

  1. "Topographical Anatomy of the Upper Limb - Listed Alphabetically". University of Arkansas. සම්ප්‍රවේශය 2011-10-02.
  2. 2.0 2.1 2.2 2.3 2.4 Moore, Keith L.; Dalley, Arthur F.; Agur, Anne M. R. (2010). "Upper Limb". Clinically Oriented Anatomy, 6th Edition. Philadelphia, PA: Lippincott Williams & Wilkins. pp. 746–749. ISBN 978-0-7817-7525-0.

බාහිර සබැඳි[සංස්කරණය]

අමතර පින්තූර[සංස්කරණය]

සැකිල්ල:Muscles of upper limb

"https://si.wikipedia.org/w/index.php?title=යටි_බාහුවේ_පූර්ව_අංශය&oldid=593039" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි