Jump to content

යකා ඇඳූ ඇල්ල

විකිපීඩියා වෙතින්

නුවරඑළිය දිස්ත්‍රික්කයේ පිහිටා ඇත. මීටර් 61ක් පමණ උසය. බුදුන්වහන්සේ ශ්‍රි පාද ලාංඡනය පිහිටු විම සඳහා සමනල කන්දට වැඩි අවස්ථාවේ මේ ජල දහරාව ඇරඹෙන ස්ථානයේ මිත්‍යා දෘෂ්ටික යක්ෂයෙක් අසතුටට පත්ව හඬාවැටුනු නිසා ඊට මෙම නම ලැබි ඇත.✡

"https://si.wikipedia.org/w/index.php?title=යකා_ඇඳූ_ඇල්ල&oldid=470630" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි