මෝස්තර පුවත්පත් කලාව

විකිපීඩියා වෙතින්

මෝස්තර පුවත් කලාව මෝස්තර මාධ්‍යය මඟින් ප්‍රසිද්ධ කරන සියළු දේ විස්තර කිරීමට භාවිතා කරන ඡත්‍ර පදයයි. සමහර අවස්ථාවල මෝස්තර ලියන්නන්, විවේචකයන් හෝ මෝස්තර වාර්තාකරුවන් වේ. මෝස්තර පුවත් කලාවේ බොහෝ පැහැදිලි උදාහරණ වන්නේ සඟරාවල සහ පුවත් කලාවේ බොහෝ පැහැදිලි උදාහරණ වන්නේ සඟරාවල සහ පුවත්පත්වල පලවන මෝස්තර, විලාසිතා පිළිබඳ ලියැවුණු පොත් ද, මෝස්තර පිළිබඳව රූපවාහිනී වාර්තා ද වෙබ් අඩවි සහ blogs ද මාර්ගගත (අන්තර්ජාලය) විලාසිතා සඟරා ද අඩංගුය.

මෝස්තර පුවත්පත් ශිල්පියාගේ කාර්යයන් සම්පූර්ණයෙන්ම විවිධත්වයක් දක්වයි. සාමාන්‍ය අකෘතිමය ලිපි ලිවීම සහ ලිපි සංස්කරණය කිරීම, විලාසිතා ඡායාරූප ගත කිරීම සහ ඒ සඳහා උදව් කිරීම සහ ඒවා සැලසුම් ගත කිරීම ද ඊට අඩංගුය. මෙම විලාසිතා පුවත් වාර්තාකරුවන් ඇත්තෙන්ම සාමාන්‍යයෙන් බොහෝ කාලයක ගත කරන්නේ පර්යේෂණයන්ට හෝ සම්මුඛ සාකච්ඡා මෙහෙවන්නට වගේම ඇයට හෝ ඔහුට මෝස්තර කර්මාන්තයේ යෙදී සිටින අයවළුන් සමඟ මනා සබැඳියාවක් ද පවත්වාගෙන යා යුතු වන අතර එයට ඡායාරූප ශිල්පීන්, නිර්මාණකරුවන් සහ මහජන සබඳතා විශේෂඥයින් පවා ඇතුළත්ය.

මෙම මෝස්තර පුවත් කලාව ප්‍රකාශනයක පූර්ණ කාලීනව යෙදීමට ද හැකියාව ඇති අතර නිදහස් වාර්තා කරන ශිල්පියෙකු ලෙසට ද ක්‍රියා කළ හැක.



References[සංස්කරණය]

http://en.wikipedia.org/wiki/Fashion_journalism

"https://si.wikipedia.org/w/index.php?title=මෝස්තර_පුවත්පත්_කලාව&oldid=363220" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි