විවෘත කේත මෘදුකාංග
Jump to navigation
Jump to search
මෙම ලිපිය වැඩිදියුණු කළයුතුව ඇත. ඔබ මෙම මාතෘකාව පිලිබඳව දැනුවත්නම්, නව කරුණු එක්කිරීමට දායකවන්න. |
වෙනත් භාවිතයන් සඳහා ඕපන් සෝ(ර්)ස් බලන්න. ඕපන් සෝ(ර්)ස් මෘදුකාංග යනු , ඕපන් සෝ(ර්)ස් (නිර්වචනයට) අනුකූල කර්තෘ හිමිකම් බලපත්‍රයක් (හෝ පොදු වසම වැනි සැකසුමක්) (Public domain) යටතේ ඇති මිනිසාට කියවිය හැකි මූලාශ්‍ර කේතයකින් යුත් පරිගණක මෘදුකාංගයකි. මෙය පරිශීලකයන්ට මෘදුකාංග භාවිතා කිරීමට, වෙනස් කිරීමට හා වර්ධනය කිරීමට අවසර දෙන අතර එය නවීකරණය කළ හෝ නොකළ ආකාරවලින් නැවත බෙදාහැරිය හැක. එය සාමාන්‍යයෙන් පොදු, සහයෝගීතා ක්‍රමයකින් වර්ධනය කරනු ලැබේ. ඕපන් සොර්ස් මෘදුකාංග සෝ(ර්)ස් සංවර්ධනයේ වඩාත්ම වැදගත් උදාහරණය වන අතර මෙය (බොහෝ දුරට) සාමාන්‍යයෙන් පරිශීලක වර්ධිත අන්තර්ගත (නිර්මිත) (User generated content) වලට සමාන කෙරේ.