මොංගෝලියානු සිරිලික් හෝඩිය

විකිපීඩියා වෙතින්
'මොංගෝලියාව' ('මොංගොල්') යන වචනය සිරිලික් අකුරින්

මොංගෝලියානු සිරිලික් හෝඩිය (සැකිල්ල:Lang-mn, Mongol kirill üseg හෝ සැකිල්ල:Lang-mn, Kirill tsagaan tolgoi) යනු නූතන මොංගෝලියානු රාජ්‍යයේ මොංගෝලියානු භාෂාවේ සම්මත උපභාෂාවේ ලේඛන ක්‍රමයයි. තනි ශබ්ද නිරූපනයේදී නිවැරදි ආකාරයට යෙදීමට බහුලව එහි ශබ්දානුමය අක්ෂර වින්‍යාස තිබේ. මධ්‍ය මොංගෝලියාවේ චීන පාලන ප්‍රදේශයේ ලේඛන ක්‍රමය ලෙස සිරිලික් තෝරාගෙන නොමැති අතර දිගටම සාම්ප්‍රදායික මොංගෝලියානු අකුරු ලිවීමේ ක්‍රමය භාවිත කරයි.

ඉතිහාසය[සංස්කරණය]

මොංගෝලියානු සිරිලික් යනු වඩාත් නූතන මොංගෝලියානු ලේඛන ක්‍රමයයි. එය සිරිලික් හෝඩියකි. බල්ගේරියානු හා රුසියානු අකාරාදිවලට සමාන නමුත් අමතර අක්ෂර දෙකක් Өө ⟨ö⟩ හා Үү ⟨ü⟩ ඇත. එය හඳුන්වාදුන්නේ කෙටි කලක් ලතින් නිල අක්ෂර ක්‍රමය ලෙස භාවිත කළ පසු, 1940 දී සෝවියට් ආභාෂය යටතේ මොංගෝලියානු මහජන ජනරජයේදීය. 1990 දී වූ මොංගෝලියානු ප්‍රජාතන්ත්‍රවාදී විප්ලවයට පසු සිරිලික් වලින් ප්‍රතිස්ථාපනය කිරීම සාම්ප්‍රදායික හෝඩිය සංස්කරණය කරන ලදි, නමුත් එය සාර්ථකව අවසන් නොවීය. එසේ වුවත්, මොංගෝලියානු අක්ෂර ක්‍රමය ප්‍රාථමික හා ද්විතියික පාසල් වල අනිවාර්ය විෂයක් විය එසේම ජනප්‍රියතාව ක්‍රමයෙන් වැඩිවිය.[1] මොංගෝලියානු අක්ෂර ක්‍රමය අතිශය අසාමාන්‍ය සිරස් අක්ෂර ක්‍රමයකි, එසේම චීන අක්ෂර ක්‍රමය මෙන් නොව පහසුවෙන් තිරස් භාවිතයට යොදාගත නොහැක, එය සිරිලික් හෝඩිය සමග සසඳන විට නූතන භාවිතයේදී අවාසියකි. ඒ අනුව, සිරිලික් හෝඩිය එදිනෙදා ජීවිතයේදී හා අන්තර්ජාලයේදී භාවිත වේ.

සටහන[සංස්කරණය]

මොංගෝලියානු සඳහා භාවිත වන සිරිලික් හෝඩිය (භාවිත වන ශබ්ද වරහන් තුල):

ස්ථානය සිරිලික් බ්‍රේල් නම IPA[2] ISO 9 Standard romanization
(MNS 5217:2012)[3]
කොංග්‍රස
පුස්තකාලය
1 Аа සැකිල්ල:Bc а a а
2 Бб සැකිල්ල:Bc бэ p, pʲ b
3 Вв සැකිල්ල:Bc вэ w̜, w̜ʲ v
4 Гг සැකිල්ල:Bc гэ ɡ, ɡʲ, ɢ g
5 Дд සැකිල්ල:Bc дэ t, tʲ d
6 Ее සැකිල්ල:Bc е ji~jө e ye e
7 Ёё සැකිල්ල:Bc ё ë yo ë
8 Жж සැකිල්ල:Bc жэ ž j zh
9 Зз සැකිල්ල:Bc зэ ts z
10 Ии සැකිල්ල:Bc и i i
11 Йй සැකිල්ල:Bc хагас и i j i ĭ
12 Кк සැකිල්ල:Bc ка kʰ, kʲʰ, x, xʲ k
13 Лл සැකිල්ල:Bc эл ɮ, ɮʲ l
14 Мм සැකිල්ල:Bc эм m, m
15 Нн සැකිල්ල:Bc эн n, , ŋ n
16 Оо සැකිල්ල:Bc о ɔ o
17 Өө සැකිල්ල:Bc ө ө~o ô ö
18 Пп සැකිල්ල:Bc пэ pʰ, pʰʲ p
19 Рр සැකිල්ල:Bc эр r, rʲ r
20 Сс සැකිල්ල:Bc эс s s
21 Тт සැකිල්ල:Bc тэ tʰ, tʰʲ t
22 Уу සැකිල්ල:Bc у ʊ u
23 Үү සැකිල්ල:Bc ү u ü
24 Фф සැකිල්ල:Bc фэ, фа, эф f, pʰ f
25 Хх සැකිල්ල:Bc хэ, ха x, xʲ h kh
26 Цц සැකිල්ල:Bc цэ tsʰ c ts
27 Чч සැකිල්ල:Bc чэ tʃʰ č ch
28 Шш සැකිල්ල:Bc ша, эш ʃ š sh
29 Щщ සැකිල්ල:Bc ща, эшчэ (ʃt͡ʃ)[4] ŝ sh shch
30 Ъъ සැකිල්ල:Bc хатуугийн тэмдэг none ʺ i ı
31 Ыы සැකිල්ල:Bc эр үгийн ы i y
32 Ьь සැකිල්ල:Bc зөөлний тэмдэг ʲ ʹ i
33 Ээ සැකිල්ල:Bc э e~i è e ê
34 Юю සැකිල්ල:Bc ю jʊ, ju û yu iu
35 Яя සැකිල්ල:Bc я ja â ya ia

ඇතැම්විට Үү හා Өө රුසියානු යතුරුපුවරු හා ම්‍රුදුකාංග භාවිතයේදී එම අකුරු වලට සහය නොදක්වන නිසා Її (or Vv) හා Єє ලෙස වෙනස අකාරයට ලියා දක්වයි.[5]

මූලාශ්‍ර[සංස්කරණය]

  1. "Монгол бичиг XXI зуунд хэлэлцүүлгээс уриалга гаргалаа". 13 May 2011 (Mongolian බසින්). GoGo.mn. සම්ප්‍රවේශය 20 February 2012. {{cite web}}: Unknown parameter |trans_title= ignored (|trans-title= suggested) (help)CS1 maint: unrecognized language (link)
  2. Svantesson, Jan-Olof, Anna Tsendina, Anastasia Karlsson, Vivan Franzén. 2005. The Phonology of Mongolian. New York: Oxford University Press: 30-40.
  3. "Монгол кирил үсгийн латин хөрвүүлгийн шинэ стандарт батлагдлаа". 18 February 2012 (Mongolian බසින්). GoGo.mn. සම්ප්‍රවේශය 20 February 2012. {{cite web}}: Unknown parameter |trans_title= ignored (|trans-title= suggested) (help)CS1 maint: unrecognized language (link)
  4. www.Omniglot.com. Note that this evidence is based on a pronunciation of the alphabet, not of a word in context.
  5. Sühbaatar, B. "Mongol helnij kirill üsgijg latin üsgeer galiglah tuhaj". InfoCon. සම්ප්‍රවේශය 2009-01-03.