මෛත්‍රී වික්‍රමසිංහ

විකිපීඩියා වෙතින්
මෛත්‍රී වික්‍රමසිංහ
උපත11 අගෝස්තු 1964 (1964-08-11) (වයස 59)
නිවහනඅරලියගහ මන්දිරය(නිළ)
117, පස්වැනි පටුමග,
කොලඹ 3. (පුද්ගලික)
අධ්‍යාපනයමියුසියස් විද්‍යාලය, කොළඹ
උගත් ශාස්ත්‍රාලයකිංග්ස් විද්‍යාලය ලන්ඩන්
කොළඹ විශ්ව විද්‍යාලය
ලංඩන් විශ්ව විද්‍යාලය
කලත්‍රයා(යන්)රනිල් වික්‍රමසිංහ
Scientific career
ක්ෂේත්‍රයGender and women's studies
ආයතනකැලණිය විශ්ව විද්‍යාලය

මෛත්‍රී වික්‍රමසිංහ (ඉංග්‍රීසි: Maitree Wickremasinghe) (උපත 11 අගෝස්තු 1964) ශ්‍රී ලංකික, කැලණිය විශ්ව විද්‍යාලයේ ඉංග්‍රීසි පිලිබද මහාචාර්යය වරියකි [1].

  1. සංරක්ෂිත පිටපත, https://www.law.upenn.edu/live/profiles/922-maithree-wickramasinghe/profiles/international-blog.php, ප්‍රතිෂ්ඨාපනය 2017-11-30 
"https://si.wikipedia.org/w/index.php?title=මෛත්‍රී_වික්‍රමසිංහ&oldid=593012" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි