මෘදුකාංග වරපත්

විකිපීඩියා වෙතින්

මෘදුකාංග බලපත්‍රයක් යනු මෘදුකාංග ප්‍රකාශකයා සහ මෘදුකාංගය භාවිතා කරන පාරිභෝගිකයා (අවසාන පරිශීලක) අතර ඇති කරගන්නා ගිවිසුමයි. මෙම බලපත්‍රයක් මගින් අවසන් පාරිභෝගිකයා හට අදාල මෘදුකාංගය පිටපතක් හෝ කිහිපයක් භාවිතයට හිමිකම ප්‍රදානය කරන අතර එසේ අවසර නොමැත්තන් හට භාවිතය තහනම් කරමින් නීති බලපවත්වයි. යම් බලපත්‍රලාභියකු මෘදුකාංග පිටපත් භාවිතයට බලාපොරත්තු වන්නේ එයට බලපත්‍රය අවශ්‍ය නමුත් එහිදී බුද්ධිමය දේපල නීති යටතේ මෘදුකාංග ප්‍රකාශකයා සතු අයිතීන් උල්ලංඝනය වීමක් සිදු නොවේ. නමුත් මෘදුකාංග බලත්‍රය මගින් පොරොන්දු වන ආකාරයට අවසන් පාරිභෝගිකයා යෙදෙන ක්‍රියාකාරකම් වලට විරුද්ධව තම අයිතිවාසිකම් යටතේ වූවද මෘදුකාංග ප්‍රකාශකයා සඳහා පැවරීමක් සිදු කලනොහැක.


"https://si.wikipedia.org/w/index.php?title=මෘදුකාංග_වරපත්&oldid=249755" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි