මුද

විකිපීඩියා වෙතින්

මුද්‍රණයේ විධික්‍රමයන්


අච්චු සාදන්නෙක් ජොස්ට් ඇමෙන් ගේ ලී අච්චු මුද්‍රණයක් 1568

නිරේඛනය සහ තහඩු මුද්‍රණය වැනි ඉන්ටාලියෝ ශිල්පක්‍රමයන් හා සැසඳීමේදී ඒවායේ අවශ්‍ය වන්නේ අඩු පීඩනයක් යෙදීමකි. මේ ක්‍රමයෙන් හොඳ මුද්‍රණයක් ලබාගැනීම සඳහා අවශ්‍ය වන්නේ අච්චුව මත තීන්ත තවරා කඩදාසියක් හෝ රෙද්දක් සමඟ ගැටීමට සැලැස්වීම පමණකි. මුද්රනණයේදී සැලකිල්ලට ගතයුතු විධිකරනි ම තුනක් පවතී.

x මුද්රාෂ තැබීම : රෙදි මෙන්ම මුල්කාලීන යුරෝපීය ලී අච්චු (1400-40) සඳහාද යොදාගනු ලැබිණ. මෙහිදී කඩදාසිය හෝ රෙද්ද මේසයක් වැනි පැතලි මතුපිටක් මතත තබා ඒ මත තබන ලද අච්චුව තද කිරීම හෝ හෝ මිටියකින් තට්ටුකිරීම මඟින් මුද්රටණය සිදුකෙරින.

x සම්මර්ෂණය : සෑම කාලයන්හිම ඈත පෙරදිග රටවල ජනපිරී බය මුද්රෙණ විධිකරහා මය වූයේ මෙයයි. යුරෝපීය ලී අච්චු මුද්ර්ණය සඳහා මෙම කරනි මය 15 වන සියවසේදී පමණ යොදාගැනින. යුරෝපයේදී මෙය වැඩි වශයෙන් යොදාගැනුනේ රෙදි මුද්රෙණය සඳහාය. එමෙන්ම 1910 පමණ සිට වර්තමානය දක්වා බටහිර ලී අච්චු මුද්රණණ සඳහා මෙය යොදාගනු ලබයි. අච්චුව එහි මුහුණ ඉහලට සිටින ලෙස මේසයක් මත තබා ඒ මත කඩදාසිය හෝ රෙද්ද තබනු ලබයි. කඩදාසිය පිටිපැත්ත පැතලි ලීයකින්, ඔපකරයකින් සම්මර්ෂණය හෙවත් පිරිමැදීම සිදුකරනු ලබය.ි පසුකාලීනව ජපානයේ ලී අච්චුව නොවෙනස්ව රඳවා ගැනීම සහ මුද්රතණයේදී නිසි පීඩනයක් ලබාදීම සඳහා සංකීර්ණ ලී යාන්තිරකිනක මෙවලම් යොදාගනු ලැබිණ. මෙහි අවශ්යණතාව තදින් දැනෙන්නට පටන් ගත්තේ බහු වර්ණ යෙදීම ආරම්භ වූ පසු තීන්ත තට්ටු කිහිපයක් යෙදීමට අවශ්යැ වූ විටය.

x මුද්ර්ණාල මුද්රැණය : බෙහෝ කාලයක් වනතුරු මුද්රබණාල දැකගත හැකිවූයේ ආසියාවේ පමණකි. මුද්රුණාල මුද්රුණය 1480 පමණ සිට යුරෝපීය මුද්රබණයන් පොත් මුද්රූණය සඳහාද ඊට පෙර සිටම ලී අච්චු මගින් මුද්රණත පොත් මුද්ර ණය සඳහාද යොදාගනු ලැබිණි. මුද්රිණාල මුද්රරණයන්ට පෙර සරළ මුද්රිණ කර ම යුරෝපයේ පැවත තිබිය හැකි වුව ඒ පිලිබඳ පරුෝ බල සාධක නොමැත.

"https://si.wikipedia.org/w/index.php?title=මුද&oldid=471793" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි