මුතුගල්වෙල උණුදිය උල්පත
පෙනුම
| මුතුගල්වෙල උණුදිය උල්පත | |
|---|---|
![]() මුතුගල්වෙල උණුදිය උල්පත, අන්තර් ක්රියාකාරී සිතියම | |
| ඛණ්ඩාංක | 7°29′05″N 81°10′44″E / 7.4848°N 81.1788°E |
| වර්ගය | උණුදිය උල්පත |
මුතුගල්වෙල උණුදිය උල්පත හෝ ගුරුකුඹුර උණුදිය උල්පත ශ්‍රී ලංකාවේ මහඔය-මහියංගනය මාර්ගය ආසන්නයේ මාදුරු ඔය ජාතික වනෝද්‍යානය තුල පිහිටා තිබේ.[1]
මේවාද බලන්න
[සංස්කරණය]මූලාශ්‍ර
[සංස්කරණය]- ↑ "මුතුගල්වෙල / ගුරුකුඹුර උනුදිය උල්පත". අමේසිං ලංකා. සම්ප්‍රවේශය 14 ජූලි 2015.
