මුඛ සාහිත්‍යය

විකිපීඩියා වෙතින්

මුඛ සාහිත්‍යය

සාහිත්‍යය යන්න ලිඛිතමය අංගයක් වන බැවින් මුඛ සාහිත්‍යය. සාහිත්‍යයේ වාචික පැතිකඩ නිරූපනය කරයි. එය සංස්කෘතියේ මුලිකම අංගයක්ම නිරෑපණය කරයි. උගන්ඩානු විද්වතුන් වන Pio Zirimu (පියෝ සිරිමු) කථිකත්වය යන පදය ඉදිරිපත් කරන ලදි. නමුත් මුඛ සාහිත්‍යය අධ්‍යාපනික හා ප්‍රචලිත රචනා වල අන්තර්ගත වේ.

ලිඛිතමය අංගයන්ගෙන් හෙබි නොවු සමාජයන්හි, අරථදැක්වීමෙන් ම ලිඛිත සාහිත්‍යයක් නොවීය. නමුත් සාර වු වාචික සාහිත්‍යයයෙන් යුතු විය හැක. (ජන සංගීතය, ජන කථා)

ලිඛිතමය සාහිත්‍යයක් සහිත සමාජයන්හි වාචික සාහිත්‍යය සම්ප්‍රදායක් ලෙස පැවතිය හැක. (මුලික වශයෙන් පවුල තුල හෝ විවිධ සමාජ කොටස් අතර) වාචික සාහිත්‍යයට උදාහරණ ලෙස පුරාණ ජන කථා ආදිය දැක්විය හැක.

ගායනා කරනු ලබන කාව්‍යයන් ලිඛිත අංග වලින් බැහැර වු කාව්‍යමය ස්වරෑප ලෙස දැක්විය හැක.

"https://si.wikipedia.org/w/index.php?title=මුඛ_සාහිත්‍යය&oldid=472113" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි