මුංඇට
Jump to navigation
Jump to search
This article අනාථ ලිපියක් වන්නේ, වෙනත් කිසිම ලිපියක් එය වෙත නොබැඳෙන බැවිනි. (ජූනි 2013) |
මුං | |
---|---|
![]() | |
විද්‍යාත්මක වර්ගීකරණය | |
රාජධානිය: | Plantae |
(unranked): | Angiosperms |
(unranked): | Eudicots |
(unranked): | Rosids |
ගෝත්‍රය: | Fabales |
කුලය: | Fabaceae |
ගණය: | 'Vigna Mung Mung |
විශේෂය: | V. radiata |
ද්වීපද නාමය | |
Vigna radiata (L.) R. Wilczek | |
පර්යාය නාම(ය) | |
Phaseolus aureus Roxb. |
හැදින්වීම අප රටේ ජනප්‍රිය කෙටි කාලීන රන්ල බෝගයකි. බීජ වල 24% පමණ ප්‍රෝටීන් අඩංගුය. එයට අමතරව එහි වැදගත් ඛණිජ ලවණ හා වෙනත් පෝෂ්‍ය පදාර්ථ රාශියක්ද අඩංගුය. ඒනිසා මුං, පෝෂ්‍ය ගුණයෙන් වැඩි ආහාරක් ලෙස සැලකේ.
දේශගුණික අවශ්‍යතා කරල් මෝරන සහ අස්වනු නෙලන අවධියේදී වියළි කාළගුණික තත්ත්වයක් තිබිය යුතුය. නමුත් වගාව ආරම්භයේ සිට මල් හට ගැනීම දක්වා මනා පාංශූ තෙතමනයක් පැවතීම සාර්ථක වගාවකට හෝතු වේ. අප රටේ පහතරට වියළි හා අතර මැද කලාප වල මුං බෝගය සදහා යෝග්‍ය පරිසර තත්ත්ව පවතී.