මුංඇට

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
මුං
Sa green gram.jpg
Scientific classification
Kingdom: Plantae
(unranked): Angiosperms
(unranked): Eudicots
(unranked): Rosids
Order: Fabales
Family: Fabaceae
Genus: Vigna Mung Mung
Species: V. radiata
Binomial name
Vigna radiata
(L.) R. Wilczek
Synonyms

Phaseolus aureus Roxb.

Vigna radiata

හැදින්වීම අප රටේ ජනප්‍රිය කෙටි කාලීන රන්ල බෝගයකි. බීජ වල 24% පමණ ප්‍රෝටීන් අඩංගුය. එයට අමතරව එහි වැදගත් ඛණිජ ලවණ හා වෙනත් පෝෂ්‍ය පදාර්ථ රාශියක්ද අඩංගුය. ඒනිසා මුං, පෝෂ්‍ය ගුණයෙන් වැඩි ආහාරක් ලෙස සැලකේ.

දේශගුණික අවශ්‍යතා කරල් මෝරන සහ අස්වනු නෙලන අවධියේදී වියළි කාළගුණික තත්ත්වයක් තිබිය යුතුය. නමුත් වගාව ආරම්භයේ සිට මල් හට ගැනීම දක්වා මනා පාංශූ තෙතමනයක් පැවතීම සාර්ථක වගාවකට හෝතු වේ. අප රටේ පහතරට වියළි හා අතර මැද කලාප වල මුං බෝගය සදහා යෝග්‍ය පරිසර තත්ත්ව පවතී.

"https://si.wikipedia.org/w/index.php?title=මුංඇට&oldid=370456" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි