මිසයිල මාර්ගෝපදේශකත්වය

විකිපීඩියා වෙතින්
නිෂ්ක්‍රීය කළ පුපුරණ ද්‍රව්‍යය සමග මිසයිල ශීර්ෂ කොටස හා රොකට් මෝටරය සහිත AIM – 9L ගුවන් පුහුණු මිසයිල පුහුණු කිරීම් සඳහා යොදා ගනී.

පාලිත මිසයිල ඉලක්ක හඳුනා ගැනීමෙන් රේඩාර් හෝ අධෝරක්ත ක්‍රම මගින් ක්‍රියා කරන අතරෙහිම ඉලක්කය වෙතට ගැටීමට ගමන් මග සකසයි.

පුපුරණ ද්‍රව්‍ය සහිත මිසයිල ශීර්ෂය මගින් ඉලක්කය විනාශ කිරීමට හෝ හානි පමුණූවාලීමට සමත්වන අතර සමහර ඒවායේ ඉතිරිවන කැබලි විසි වීමෙන් මාරාන්තික අරය වැඩි කිරීමට පියවර ගෙන ඇත.

මිසයිල රේඩාර් හෝ අධෝරක්ත කිරණ භාවිතයෙන් ඉලක්කය සොයා ගන්නා අතර මෙම ක්‍රියාවලිය ගුවන් යානයකින් ඉලක්කය වෙත මිසයිල නිකුත් කිරීමට යොදාගන්නා අධෝරක්ත ක්‍රියාවලිය වඩා වෙනස්ය. අධෝරක්ත කිරණ මගින් බලාත්මක මිසයිල රේඩාර් පද්ධතියක් මගින් ඉලක්කය සොයා ගන්නා අතර රේඩාර් මගින් පාලිත මිසයිල නිකුත් වන්නේ IRST පද්ධතීන්හි දෘශ්‍යමානව ඉලක්ක දිස් වූ විටය. එසේ දිස් වූ විට අදාල ඉලක්කය දීප්තිමත්ව ඉදිරිපත් කර දැක්විය යුතුය.

http://en.wikipedia.org/wiki/Air-to-air_missile#Guidance