මිෂලින් මාර්ගෝපදේශන ග්‍රන්ථය

විකිපීඩියා වෙතින්
2006 මිෂලින් මාර්ගෝපදේශන ග්‍රන්ථයෙහි පිටකවරය

මිෂලින් මාර්ගෝපදේශන ග්‍රන්ථ (ප්‍රංශ: ගිඩ් මිෂ්ලන් [ɡid miʃ.lɛ̃]) යනු, ප්‍රංශ ටයර් සමාගමක් වන මිෂලින් සමාගම විසින් සියවසකට වැඩි කාලයක් ඔස්සේ ප්‍රකාශයට පත් කරනු ලබන මාර්ගෝපදේශන ග්‍රන්ථ මාලාවකි.

ඉතිහාසය[සංස්කරණය]

1900 වසරෙහිදී, ප්‍රංශයෙහි මාර්ග තුල ධාවනය වූයේ මෝටර් රථ 3,000 කට අඩු සංඛ්‍යාවකි.