මිල ප්‍රතිවිපාකය

විකිපීඩියා වෙතින්

මිල ප්‍රතිවිපාකය හෙවත් මිල වෙනස්වීමේ මුලු ප්‍රතිවිපාකය යනු කිසියම් භාණ්ඩයක මිල වෙනස් වීම නිසා එම භාණ්ඩයේ ඉල්ලුම් ප්‍රමාණයේ සිදුවන වෙනසයි.,

"https://si.wikipedia.org/w/index.php?title=මිල_ප්‍රතිවිපාකය&oldid=470666" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි