මිථුන රාශිය

විකිපීඩියා වෙතින්

මිථුන Gemini (pronunciation: /ˈɛmɪn/ or /ˈɛmɪn/ JEM-in-eye or JEM-in-ee) ()[1] රාශිය රාශි චක්‍රයට අයත් තුන්වන රාශියයි, මෙය රාශි චක්‍රෙය් අංශක 60 ත් 90 ත් අතර පිහිටා ඇත.ජෝතිෂ්‍ය මතයන්ට අනුව හිරු ජුනි 14 සිට ජූලි 16 දක්වා කාලය තුල මිථුන රාශිය හරහා ගමන් කරනබව සැළකේ.කෙසේ වෙතත් මෙම දින වකවානු වල සුළු වෙනස්කම් ඇතිවිය හැත.මිථුන රාශිය නිවුන් දරුවන් දෙදෙනකු ගෙන් සංකේතවත් කෙරේ. ජෝතිෂ්‍යයට අනුව යම් පුද්ගලයෙකු උපත ලබන මොහොතේ නැගෙනහිර ක්ෂිචිජයෙන් මිථුන රාශිය උදාවී තිබුනේනම් ඒම ජන්මියා මිථුන ලග්නයෙන් උපන්නකු ලෙස සළකයි.

ජෝතිෂ්‍ය මත[සංස්කරණය]

වෙෙදික ජෝතිෂ්‍ය මතයන්ට අනුව මිථුන රාශිය මනුෂ්‍ය රාශියකි උභය රාශියකි පුරුෂ රාශියකි.අධිපති ග්‍රහයා බුධයි.මිථුනයේදී රාහු උච්චවේ කේතු නීච වේ.සඳු ශනි රාහු මිත්‍ර වන අතර කුජ ගුරු සතුරු වේ.රවී සිකුරු සමය.

ගැලරිය[සංස්කරණය]

සටහන්[සංස්කරණය]

  1. Unicode Consortium 2015.

බාහිර සබැදුම්[සංස්කරණය]

  • The dictionary definition of Gemini at Wiktionary
  • Media related to Gemini

at Wikimedia Commons

"https://si.wikipedia.org/w/index.php?title=මිථුන_රාශිය&oldid=592947" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි