මැඩම් ටුසූ හොංකොං
පෙනුම
| මැඩම් ටුසූ හොංකොං | |||||||||||
|---|---|---|---|---|---|---|---|---|---|---|---|
| මැඩම් ටුසූ හොංකොං වෙත පිවිසුම | |||||||||||
| සාම්ප්‍රදායික චීන | 香港杜莎夫人蠟像館 | ||||||||||
| සරල චීන | 香港杜莎夫人蜡像馆 | ||||||||||
| |||||||||||
ප්‍රංශයේ මරී ටුසූ විසින් ඇරඹූ, කීර්තිමත් ඉටි කෞතුකාගාර දාමයේ කොටසක් වන, මැඩම් ටුසූ හොංකොං පිහිටා ඇත්තේ, හොංකොං හී, හොංකොං දූපතෙහි, පීක් ටවර් හී දී ය.