මරී ටුසූ
Jump to navigation
Jump to search
මරී ටුසූ | |
---|---|
![]() "වයස 42 දී, ඇය ප්‍රංශය අතහැර එංගලන්තයට සංක්‍රමණය වූ කාලයේදී" මැඩම් ටුසූ. ජොන් තියඩෝර් ටුසූ විසින් ආලේඛ්‍ය පරිශ්‍රමය (1921). | |
උපතේදී නම | අනා මරී ග්‍රෝස්හෝල්ට්ස් |
උපත | 1 දෙසැම්බර් 1761 ස්ට්‍රස්බෝ, ප්‍රංශය |
මරණය | 16 අප්‍රේල් 1850 (වයස88) ලන්ඩනය, එංගලන්තය |
ජාතිකත්වය | ප්‍රංශ |
ක්ෂේත්රය | ඉටි ඇඹීම |
කෘතීන් | මැඩම් ටුසූ |
අනා මරී ටුසූ (විවාහයට පෙර ග්‍රෝස්හෝල්ට්ස්; 1 දෙසැම්බර් 1761 – 16 අප්‍රේල් 1850) යනු, ඇයගේ ඉටි මූර්ති සහ ලන්ඩනයේ ඇය ඇරඹූ ඉටි කෞතුකාගාරය වන මැඩම් ටුසූ නිසා ජනප්‍රිය ප්‍රංශ කලාකාරියකි.