මාස්ටර්මන් රෙඩි, ඕර් ද රෙක් ඔෆ් ද පැසිෆික්

විකිපීඩියා වෙතින්
මාස්ටර්මන් රෙඩි, ඕර් ද රෙක් ඔෆ් ද පැසිෆික්
1886 සන්නිදර්ශිත අනුවාදය
කර්තෘෆ්‍රෙඩ්රික් මැරියට්
රටඑක්සත් රාජධානිය
භාෂාවඉංග්‍රීසි
ප්‍රකාශිත දිනය
1841

මාස්ටර්මන් රෙඩි, ඕර් ද රෙක් ඔෆ් ද පැසිෆික් යනු, ෆ්‍රෙඩ්රික් මැරියට් විසින් 1841 වසරෙහිදී ප්‍රකාශිත රොබින්සන්බඳු ලමා නවකතාවකි.