රොබින්සන්බඳු

විකිපීඩියා වෙතින්
1887 වසරෙහි සන්නිදර්ශනයක රොබින්සන් කෘෘසෝ දැක්වෙන අයුරු

රොබින්සන්බඳු යනු, ප්‍රබන්ධාත්මක සාහිත්‍ය ප්‍රභේදයක් වන අතර එහිදී කථාවෙහි ප්‍රධාන චරිතය හදිසියේ ශිෂ්ටාචාරයෙන් වෙන් කෙරෙන අතර, සාමාන්‍යයෙන් එය සිදුවන්නේ නැව්බිඳීමකින් හෝ අතරමංවීමකින් හෝ හුදෙකලා සහ ජනශූන්‍ය දිවයිනක සිර වීමකින් වන අතර, ඔවුන් සතුව ඇති සීමිත සම්පත් ක්ෂණ නිර්මිත කිරීමකින් ඔවුන්ගේ දිවි පවත්වා ගැනීම සිදු කල යුතු වෙයි. මෙම ප්‍රභේදයට එම නම ලැබී ඇත්තේ ඩැනියෙල් ඩිෆෝ විසින් 1719 වසරෙහිදී රචිත රොබින්සන් කෘෘසෝ නවකතාව වෙතිනි.

"https://si.wikipedia.org/w/index.php?title=රොබින්සන්බඳු&oldid=601857" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි