මාර පරාජය

විකිපීඩියා වෙතින්

මාර පරාජය යනු බුද්ධත්වය ලබන්නා වූ සෑම බෝධිසත්ත්වයෙක් මුහුණ දෙන්නා වූ දෙයකි.වජිරාසනයේ වැඩ හිඳිනා බෝධිසත්වයන්ව බුදු විම වැළැක්විම පිණිස මාරයා පැමිනේ. ඔහු පැමිනෙන්නේ මාර සේනාවත් පිරිවරාගෙනය . කෙතෙරම් උත්සහ කරත් ඔහුට මහ බෝධිසත්වයන්ගේ බුදු විම වැළැක්විය නොහැක . අවසානයේ දසපාරමි බලයෙන් මාරයා පැරදි යයි . මේ මහ භද්‍ර කල්පයේ පහළ වු සතර වන ගෞතම බුදුරජාණන් වහන්සේ බෝ මුලද පස්වන බුදුන් වහන්සේ ලෙස පහළ වෙන්නා වූ මෛත්‍රී බෝසතාණන් වහන්සේ අහසෙහිම මාර පරාජය කර බෝමුලට වැඩම කරන බව බුදු දහමේ සඳහන් වේ

"https://si.wikipedia.org/w/index.php?title=මාර_පරාජය&oldid=501533" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි