Megathyrsus maximus

විකිපීඩියා වෙතින්
(මානා වෙතින් යළි-යොමු කරන ලදි)

Megathyrsus maximus
විද්‍යාත්මක වර්ගීකරණය edit
රාජධානිය: ශාක
: Vascular plant
Clade: සපුෂ්ප ශාක
Clade: ඒක බීජ පත්‍රී ශාක
Clade: Commelinids
ගෝත්‍රය: Poales
කුලය: Poaceae
Tribe: Paniceae
Genus: Megathyrsus
(Jacq.) B.K.Simon & S.W.L.Jacobs, 2003
විශේෂය: M. maximus
ද්වීපද නාමය
Megathyrsus maximus
(Jacq.) B.K.Simon & S.W.L.Jacobs, 2003
පර්යාය නාම(ය)

Panicum hirsutissimum Steud.
Panicum maximum Jacq.[1]
Urochloa maxima (Jacq.) R.D.Webster[2]

මානා, අලි මානා හෝ ගිනි ග්‍රාස් (ඉංග්‍රීසි:  Megathyrsus maximus,Guinea grass) නමින් හැඳින්වෙන්නේ තෘණ වර්ගයකි.[3][4]

භාවිතා[සංස්කරණය]

මෙම ශාකයේ පත්‍ර ඉහල ප්‍රෝටීන් සංයුතියක් සහිත බැවින් සත්ව ආහාරයක් ලෙස භාවිතා කළ හැක.

ආක්‍රමණික ශාක විශේෂය[සංස්කරණය]

Texas, ශ්‍රී ලංකාව[5] සහ Hawai'i ආදී ස්ථානවල මෙම ශාකය ආක්‍රමණශීලී වල් පැලෑටියක් ලෙස හැසිරෙයි.[6][7]

මූලාශ්‍ර[සංස්කරණය]

  1. "Megathyrsus maximus", Germplasm Resources Information Network (GRIN) (Agricultural Research Service (ARS), United States Department of Agriculture (USDA)), https://npgsweb.ars-grin.gov/gringlobal/taxonomydetail.aspx?447623, ප්‍රතිෂ්ඨාපනය 2010-01-07 
  2. Panicum maximum. Tropical Forages.
  3. "මාදුරු ඔය ජාතික වනෝද්‍යානයේ කිරි ගවයින් 40,000ක්‌ මස්‌ කඩේට". දිවයින. සම්ප්‍රවේශය 2020-03-13.
  4. "ගිනි ග්‍රාස්". සම්ප්‍රවේශය 2020-03-13.
  5. Dhanesh Wisumperuma, “First known record of guinea grass cultivation in Sri Lanka, 1801-1802”, Journal of the Royal Asiatic Society of Sri Lanka 53, 2007: 219-22.
  6. "ගිනි ග්‍රාස් 2". සම්ප්‍රවේශය 2020-03-13.
  7. "'ගිනි ග්‍රාස්' වගාබිම්වලට තර්ජනයක්". සම්ප්‍රවේශය 2020-03-13.

භාහිර සබැඳි[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=Megathyrsus_maximus&oldid=448320" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි